C‍+ යනු C පරිගණක භාශාවෙහි කුඩා සොහොයුරාය. එනමි,
C++ සහ C ගොඩනගා ඇත්තේ එකම පදනමක් මතයි.
මෙනිසා සිදුවිය යුතු පරදිම C‍++ සතුව ඇතිලක‍ෂණ
බොහොමයක්ම C භාශාවෙහද තිඛෙන ලක‍ෂණයි. C යනු
ඉතා ප්‍රභල භාශාවක් බව නොරහසකි. මෙම ප්‍රභලතාවය
දැක්වීමෙි හොදම උදාහරණයක්නමි Unix පරිගණක
මෙහෙයුමි පද්ධතියය.Unix සමිපූර්ණයෙන්ම ලියා ඇත්තේ
C භාවිතයෙනි. එමෙන්මWindows 98 සහ Windows NT
ද ලියා ඇත්තේ වැඩිවශයෙන්ම C පාවිචිචි කිරීමෙනි. ඒ අනුව,
C පදනමි කොටගෙන,C හි වැඩිදියුණුවක් ලෙස නිපදවා ඇති
C‍++ පරිගණක භාශාව වඩාත් ප්‍රභල භාශාවක් වී ඇත.

C භාශාව මෙලොව එලිය දකිනු ලැබුයේ 1970 වසරෙදීය. එහි
නිරමාතෘ වූයේAT&T Bell පරයේෂණාගාරයේ සේවය කල
Dennis Ritchie නමි පරිගණක ක්‍රමලේඛකයාය. C පදනමි
කරගෙන C++ නිරමාණය කරනු ලැබූයේද AT&T Bell ම සේවය
කල දොස්තර Stroustrup නැමැත්තාය. ඔහුතම නිරමාණය බිහි
කිරීම ඇරඔූයේ 1980 ගණන්වලදීයි.

C මෙන් ම C‍++ භාශාවද මෙි වන විට විශාල ජනපි්‍රයතාවක්
දිනාගෙන ඇති අතර මෙයට සාක‍ෂි නමි අප භාවිතාකරන
බොහොමයක්ම පරිගණක මෘදුකාංග, සහ පරිගණක කී්‍රඩා
ආදිය C හෝ C‍++ මගින් ලියා තිබීමය.පරිගණක ක්‍රමලේඛකයන්
පැරණික‍ වෙනුවට C++ භාවිතා කිරීමට හේතුව නමි, C‍++ මගින්
පරිගණක වැඩසටහන් ලිවීම ක‍ මගින් වැඩසටහන් ලිවීමට වඩා
පහසුවීමය. එමෙන්ම C හි අන්තරගත නොවන බොහෝ
අංගෝපාංගද C++ තුල දැකිය හැක. මෙිනිසා, C++ ඉගෙනීමට
ඔබ යොදන කාලය ඉතා හොද ආයෝජනයක් වනු ඇත.