1.පරිගණක වැඩසටහන් සකසන මෘදුකාංගයක්-Program editor.

අප පරිගණක වැඩසටහනක් ලියනු ලබන්නේ මෙම වර්ගයේ
මෘදුකාංගයක් තුලය. ඔබ Windows පරිගණක පාවිචිචි කරන්නේ
නමි, ඔබට තොර්ාගත හැකි හොදම වැඩසටහන් සකසන
මෘදුකාංගය වන්නේ Microsoft Visual C++ 6.0,Visual
C++ 2005,2008 ය. මෙය ඔබට පහසුවෙන් වෙලදපොලෙහි
සොයාගත හැකිය.

2. Compiler

Compiler මෘදුකාංගය මගින් සිදුකරන්නේ C++ වැනි
High level language ඝණයට වැටෙන පරිගණක භාශා මගින්
ලියන ලද පරිගණක වැඩසටහන්, පරිගණකයට වැටහෙන
ද්විමය සංඛ්‍යාවන් බවට පරිවර්ථනය කිරීමය.ඔබ Microsoft
Visual C++ 6.0,Visual C++ 2005,2008 මිලදී ගත්විට,
එහි Compiler මෘදුකාංගයක් ද අඩංගු වනු ඇත.

3. Debugger

මෙය, ඔබ ලියූ පරිගණක වැඩසටහනක දෝෂ ඇත්නමි ඒවා
හදුනාගැනීමට පහසුකමි සලසන මෘදුකාංගයකි.Microsoft
Visual C++ 6.0,Visual C++ 2005,2008 තුල
Debugger මෘදුකාංගයක් ද අන්තර්ගත Visual C++
debugger පහසුකම භාවිතයට ගත හැක.