ඔබේ පලමු C++ පරිගණක වැඩසටහන

පහත දැක්වෙන්නේ C++ භාවිතයෙන් ඔබට ලිවිය
හැකි ඉතාම සරල, කි‍්‍රයාකාරී වැඩසටහනකි.
පලමුවෙන්ම කිවයුතු වන්නේ මෙම වැඩසටහනෙහි
අඩංගු සියලුම දේ වටහා ගැනීමට ඔබ උත්සාහ
නොකල යුතු බවයි.මෙය C++ මගින් ලියන ලද
පරිගණක වැඩසටහනක් මෙවැන්නකියි හදුන්වාදීම.
එම නිසා එහි අඩංගු සියලුම දෑ සමිපූර්ණයෙන්ම
වටහාගැනීමට උත්සාහ නොකරන්න. ඔබට දැනට
නොවැටහෙන දෑ,මෙම Blog එක ඉදිරියට
කියවීමත් සමග අවබෝධ වීමට පටන්ගනු ඇත.

(ඔබ භාවිතා Microsoft Visual Studio 6.0 කරන්නේ
නම් "using namespace std;" අවශ්‍ය නැත.)

අප දැන් සිදුකිරීමට යන්නේ මෙයයි. පලමුව Microsoft
Visual Studio විවෘත කරමු.දෑන් මම භාවිතයට ගන්නේ
Microsoft Visual Studio 2005 ය.මීලගට අප කරන්නේ
C++ පරිගණක වැඩසටහන compileකල යුතුය.
(C++ විධානයන් යාන්ත‍්‍රික කේතයන් බවට පරිවර්ථනය
කිරීමය).අවසානයේදී අප එම පරිවර්ථනය කරන
ලද පරිගණක වැඩසටහන කි්‍යාත්මක කරමු. මෙය
සිදුකරන ආකාරය පියවරින් පියවර පහතින් දැක්වෙ.

1. දැන් Microsoft Visual Studio මෘදුකාංගය
විවෘත කරන්න.

2. එහි File නැමැති Menu එකෙහි ඇති New
නැමැති item එක (File > New) select කරන්න.

3. මතුවෙන New Projects window එක තුල
ඇති Win32 console application නැමැති icon
එක select කරන්න.

6.Project name text box එක තුල අප සෑදීමට
නියමිත වැඩසටහනේ නම ලෙස "hello"
යනුවෙන් type කරන්න.OK button එක ඔබන්න.


7. Next කරන්න.



8.ඉහත රූපයේ ආකාරයට එම dialog box එකෙහි
ඇති "Empty project" යන option එක select
කරන්න.ඉන්පසු Finsh button එක click කරන්න.
දැන් "hello" නැමැති හිස් Project එකක් ඔබ සාදා ඇත.

දැන් ඔබගේ හිස් Project එකට C++ file එකක්
ඇතුල්කර ගැනිමය.

Microsoft Visual Studio එකෙහි දකුණු පස ඇතිපටු
window එක දෙස දැන් බලන්න. මෙම කොටස
හැදිවෙන්නේ workspace යනුවෙනි. window එකෙහි
පහල අන්තයෙහි ඔබ මොහොතකට පෙර සෑදූ
project එක එකතුල ඔබට දැකගත හැකි
ය.ඔබ සාදන C++ files අන්තර්ගත වන්නේ
එහි "source files" යන නමින් දැක්වෙන folder
එක තුලය.


පහත දැක්වෙන පරිදි එහි "Source file" එක මත
click කරන්න.ඉන්පසු Add > New Item click කරන්න.
ලැබෙන window එකෙහි ඇති "C++ File(.cpp)"
නැමැති Item එක select කරන්න."File name" එක
තුල දැන් අප නිමවන C++ file එකෙහි නම ලෙස
"hello" යන්න type කර Add කරන්න.





ඉන්පසු පහත ලැබෙන මෙම window එක හදුන්වන්නේ
"Editor window"යන නමිනි. මෙ අවස්ථාවෙිදී
ඔබ workspace window එක දෙස බැලුවහොත්
"source files"යන folder එකතුල ඔබ මෙි දැන්
නිමවූ "hello.cpp" යන file එක තිබෙනු දැකිය හැකි
වනු ඇත.




*දැන් ඔබ කලයුත්තේ ඉහත ඔබ උගත් පරිගණක
වැඩසටහන,editor window එක තුල open වී
ඇති මෙම නව document එක හෙවත් "hello.cpp"
තුල type කිරීමය. දැන් එය සිදුකරන්න.


දැන් ඔබ C++ භාශාව මගින්සරල වැඩසටහනක් ලියනු
ලැබුවා.පෙරදීකියවූ ලෙස වැඩසටහන compile
කිරීමෙන් එය ද්විමය කේත බවට පරිවර්ථනය කල
යුතුයි. මෙය පහත දැක්වෙන ආකාරයට සිදුකරන්න.

1. Microsoft Visual Studio හි Build Menu එකෙහි
"Compile" නැමැති item select කරන්න. එසේ නැති
නමි Keyboard shortcut වන Ctrl+F7 keys ඔබන්න.



2. දැන් ඔබෙි පරිගණකයේ දැන් hello.cpp file එක
compile වනුඇත. මෙවිට ඔබ දකින තවත් දෙයක්
වන්නේ Microsoft Visual studio හි පහත
කොටසේ ඇති දිගු window එකෙහි යමිකිසි
සටහන් print වන බවය. මෙම pane එක හදුන්වන්නේ
"Output window" යන නමිනි.



Output window එක මගින් කාර්යයන් කීපයන්
සිදුකරයි. එකක් නමි කිසියමි programme එකක්
compile කිරීමෙි දී එයට අදාල විස්තර print කිරීමයි.
ර්‍එයට අදාල විස්තර හැදින්වෙන්නේ, compile
කි‍්‍රයාවලියට ලක්වන පරිගණක වැඩසටහනෙහි
ව්‍යාකරණ දෝශ හෙවත්Syntax errors ආදිය
ඇතිනමි එම දෝශයන්ද, එම දෝශයන්
වැඩසටහනෙහි පවතින ස්ථානයන් පිලිබද විස්තර
ආදියයි.
අප දැන් අපගේ "hello" නැමැති පරිගණක වැඩසටහන
compile කර අවසානයි.

*දැන් ඔබෙ වැඩසටහන කි‍්‍රයාත්මක කල හැක.
එ සදහා ඔබ මෙසේ කරන්න,Microsoft Visual
Studio හි "Debug" Menu එකෙහි
"Start Without Debugging" item එක click
කරන්න.නැතිනමි Ctrl+F5 keys ඔබන්න. එවිට
DOS හෙවත් ඔබෙි පරිගණකයේ Terminal window
එක තුල "hello exe" file එක open වනු ඇත.
මෙසේ වන්නේ ඔබ නිමවූයේ DOS තුල කි්‍රයාත්මක
වන Console වැඩසටහනක් වන නිසාය.දැන්
Terminal window එකෙහි
"Hello World"යන්න print ව තිබෙනු ඔබ
දකිනු ඇත.














1.පරිගණක වැඩසටහන් සකසන මෘදුකාංගයක්-Program editor.

අප පරිගණක වැඩසටහනක් ලියනු ලබන්නේ මෙම වර්ගයේ
මෘදුකාංගයක් තුලය. ඔබ Windows පරිගණක පාවිචිචි කරන්නේ
නමි, ඔබට තොර්ාගත හැකි හොදම වැඩසටහන් සකසන
මෘදුකාංගය වන්නේ Microsoft Visual C++ 6.0,Visual
C++ 2005,2008 ය. මෙය ඔබට පහසුවෙන් වෙලදපොලෙහි
සොයාගත හැකිය.

2. Compiler

Compiler මෘදුකාංගය මගින් සිදුකරන්නේ C++ වැනි
High level language ඝණයට වැටෙන පරිගණක භාශා මගින්
ලියන ලද පරිගණක වැඩසටහන්, පරිගණකයට වැටහෙන
ද්විමය සංඛ්‍යාවන් බවට පරිවර්ථනය කිරීමය.ඔබ Microsoft
Visual C++ 6.0,Visual C++ 2005,2008 මිලදී ගත්විට,
එහි Compiler මෘදුකාංගයක් ද අඩංගු වනු ඇත.

3. Debugger

මෙය, ඔබ ලියූ පරිගණක වැඩසටහනක දෝෂ ඇත්නමි ඒවා
හදුනාගැනීමට පහසුකමි සලසන මෘදුකාංගයකි.Microsoft
Visual C++ 6.0,Visual C++ 2005,2008 තුල
Debugger මෘදුකාංගයක් ද අන්තර්ගත Visual C++
debugger පහසුකම භාවිතයට ගත හැක.




C‍+ යනු C පරිගණක භාශාවෙහි කුඩා සොහොයුරාය. එනමි,
C++ සහ C ගොඩනගා ඇත්තේ එකම පදනමක් මතයි.
මෙනිසා සිදුවිය යුතු පරදිම C‍++ සතුව ඇතිලක‍ෂණ
බොහොමයක්ම C භාශාවෙහද තිඛෙන ලක‍ෂණයි. C යනු
ඉතා ප්‍රභල භාශාවක් බව නොරහසකි. මෙම ප්‍රභලතාවය
දැක්වීමෙි හොදම උදාහරණයක්නමි Unix පරිගණක
මෙහෙයුමි පද්ධතියය.Unix සමිපූර්ණයෙන්ම ලියා ඇත්තේ
C භාවිතයෙනි. එමෙන්මWindows 98 සහ Windows NT
ද ලියා ඇත්තේ වැඩිවශයෙන්ම C පාවිචිචි කිරීමෙනි. ඒ අනුව,
C පදනමි කොටගෙන,C හි වැඩිදියුණුවක් ලෙස නිපදවා ඇති
C‍++ පරිගණක භාශාව වඩාත් ප්‍රභල භාශාවක් වී ඇත.

C භාශාව මෙලොව එලිය දකිනු ලැබුයේ 1970 වසරෙදීය. එහි
නිරමාතෘ වූයේAT&T Bell පරයේෂණාගාරයේ සේවය කල
Dennis Ritchie නමි පරිගණක ක්‍රමලේඛකයාය. C පදනමි
කරගෙන C++ නිරමාණය කරනු ලැබූයේද AT&T Bell ම සේවය
කල දොස්තර Stroustrup නැමැත්තාය. ඔහුතම නිරමාණය බිහි
කිරීම ඇරඔූයේ 1980 ගණන්වලදීයි.

C මෙන් ම C‍++ භාශාවද මෙි වන විට විශාල ජනපි්‍රයතාවක්
දිනාගෙන ඇති අතර මෙයට සාක‍ෂි නමි අප භාවිතාකරන
බොහොමයක්ම පරිගණක මෘදුකාංග, සහ පරිගණක කී්‍රඩා
ආදිය C හෝ C‍++ මගින් ලියා තිබීමය.පරිගණක ක්‍රමලේඛකයන්
පැරණික‍ වෙනුවට C++ භාවිතා කිරීමට හේතුව නමි, C‍++ මගින්
පරිගණක වැඩසටහන් ලිවීම ක‍ මගින් වැඩසටහන් ලිවීමට වඩා
පහසුවීමය. එමෙන්ම C හි අන්තරගත නොවන බොහෝ
අංගෝපාංගද C++ තුල දැකිය හැක. මෙිනිසා, C++ ඉගෙනීමට
ඔබ යොදන කාලය ඉතා හොද ආයෝජනයක් වනු ඇත.